FEB
12
ගොරකා සහ තල් පාන වර්ග දෙකක් වෙළෙඳපොළට

නෙල්ලි කෝලා නිෂ්පාදන සමාගම වන පානදුර “ මා PRODUCT ” පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන දෙකක්
ජනගත කිරීම ඊයේ(11) සිදුවිය.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර නගර ශාලාවේදී එම උත්සවය පැවැත්වුණි.
මෙහිදී ගොරකා සහ තල්වලින් නිෂ්පාදිත නව කෝලා පාන දෙකක් හඳුන්වාදෙනු ලැබීය.
809 Views
Comments