මුරුත්තෙට්ටුවේ හිමිගේ මතය නොතකා එම සංගමයත් වර්ජනයේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

මුරුත්තෙට්ටුවේ හිමිගේ මතය නොතකා එම සංගමයත් වර්ජනයේ

මුරුත්තෙට්ටුවේ හිමිගේ මතය නොතකා එම සංගමයත් වර්ජනයේ

රාජ්‍ය සේවා එක්සත් සංගමයේ හෙද සාමාජිකයින් පිරිසක්ද මේවන විට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය සමඟ එක්වී ඇතැයි වාර්තාවේ.

 

එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ මතය නොතකා මෙම පිරිස වර්ජනය සමඟ එක්ව තිබේ.

 

ඔවුන්ගේ මතය වී තිබෙන්නේ ආනන්ද හිමියන් ආණ්ඩුව සමඟ එක්වී වරප්‍රසාද ලබා ගනිමින් සිටින බවත් තම වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින බවත් ය.

views

703 Views

Comments

arrow-up