නොරොච්චෝලේ අක්‍රිය ජනන යන්ත්‍රය පරීක්ෂාවට චීන විශේෂඥයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

නොරොච්චෝලේ අක්‍රිය ජනන යන්ත්‍රය පරීක්ෂාවට චීන විශේෂඥයෙක්

නොරොච්චෝලේ අක්‍රිය ජනන යන්ත්‍රය පරීක්ෂාවට චීන විශේෂඥයෙක්

අක්‍රිය වී ඇති නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය පරීක්ෂා කිරීම සඳහා චීන විශේෂඥයෙකු මෙරටට පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

 

 

අදාල ජනන යන්ත්‍රය කඩිනමින් අලුත්වැඩියා කර මොගාවොට් 300 ධාරිතාවක් කඩිනමින් ජාතික විදුලි පද්ධතියට එක් කිරිමට අපේක්ෂා කරන බවයි එහි සභාපති එම්.එම්.සි. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කරන්නෙ.

views

852 Views

Comments

arrow-up