JAN
07
තවත් කොවිඩ් ආසාදිත මරණ 18ක්

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ එම මරණ පසුගිය 05වනදා තහවුරු කර ඇති බවයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී තිබෙන මුළු කොවිඩ් මරණ ගණන 15,083ක් දක්වා ඉහල යයි.
695 Views
Comments