ඉදිරියේදී කොවිඩ් සුනාමියක් – ලෝක සෞඛ්‍ය සංවිධානය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

ඉදිරියේදී කොවිඩ් සුනාමියක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

ඉදිරියේදී කොවිඩ් සුනාමියක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

ඩෙල්ටා සහ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයන් හි බලපෑම හේතුවෙන් කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉදිරියේදී සීග්‍රයෙන් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

 

 

යුරෝපය – අමෙරිකාව ඇතුලු කලාප රැසක රටවල දෛනික ආසාධිතයන් සංඛ්‍යා සීඝ්‍රයෙන් ඉහළ යමිනුයි පවතින්නේ.

 

 

යුරෝපා රටකින් මේ දක්වා එක් දිනයකදී වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාධිතයන් ගණනේ වාර්තාව අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේ ප්‍රංශයෙන් සටහන්වුණා.

views

670 Views

Comments

arrow-up