වෛද්‍යවරු අඛණ්ඩව වර්ජනයේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

වෛද්‍යවරු අඛණ්ඩව වර්ජනයේ

වෛද්‍යවරු අඛණ්ඩව වර්ජනයේ

සිය ඉල්ලීම් සඳහා ලිඛිත විසඳුමක් ලැබෙන තුරු දීපව්‍යාප්ත වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ සඳහන් කළා.

 

 

කෙසේවෙතත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ  සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදිව සිදුකර ඇති බවයි.

 

 

වර්ජනය අදත් ක්‍රියාත්මක වන අතර දිවයින පුරා බාහිර හා නේවාසික රෝගී සත්කාරක සේවා බිඳ වැටී ඇත.

views

781 Views

Comments

arrow-up