මාස 20කට පසු වැඩිම සංචාරකයින් පිරිසක් දෙසැම්බරයේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

මාස 20කට පසු වැඩිම සංචාරකයින් පිරිසක් දෙසැම්බරයේ

මාස 20කට පසු වැඩිම සංචාරකයින් පිරිසක් දෙසැම්බරයේ

මාස 20ක කාලයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් පිරිස දෙසැම්බර් මාසයේ වාර්තා වී තිබෙනවා.

 

මෙම මාසය තුල සංචාරකයින් 70,000ක් මෙරටට පැමිණ ඇති අතර එය කොරෝනා වෛරසය මෙරටට පැමිණීමෙන් පසුව වාර්තා වූ ඉහළම අගයයි.

 

මෙම වසර තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ගණන 174,930කි.

 

කෙසේ නමුත් තවමත් සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ 2018 ට සාපේක්ෂව 50%ක් පමණ පිරිසකි.

views

798 Views

Comments

arrow-up