නුවරඑළියට මල් තුහින වැස්සක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

නුවරඑළියට මල් තුහින වැස්සක්

නුවරඑළියට මල් තුහින වැස්සක්

අද දිනය තුළ නුවරඑළියෙ ප්‍රදේශ කිහිපයකට මල්තුහින තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

දිවයිනේ ප්‍රදේශ රැසකට ම වැසි රහිත කාලගුණ තත්වයක් දැකිය හැකිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

 

කෙසේ නමුත් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම් කාලවලදී  තරමක ශීත තත්ත්වයක් ඇති විය හැකි බවද බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

views

688 Views

Comments

arrow-up