DEC
17
හොරට ගෙනා නීති විරෝධී දුම්වැටි 10000ක් මාට්ටු

නීති විරෝධී ලෙස ආනයනය කල මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 10000 සමඟ සැකකරුවෙකු එඬේරමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙළඳසැල්වලට හොර දුම්වැටි බෙදා හරින බව කියන ජාවාරම්කාරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
එඬේරමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට පුද්ගලික ඔත්තු කරුවකුගෙන් ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
663 Views
Comments