ව්‍යාජ PCR වාර්තා සකස් කළ පිරිසක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

ව්‍යාජ PCR වාර්තා සකස් කළ පිරිසක් අත්අඩංගුවට

ව්‍යාජ PCR වාර්තා සකස් කළ පිරිසක් අත්අඩංගුවට

කොච්චිකඩේ පෝරතොට ප්‍රදේශයේ දී මුදල් ලබාගෙන ව්‍යාජ ලෙස PCR පර්යේෂණ වාර්තා සකස් කල පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය  බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

අත්අඩංගුවට පත්වන විට සැකකරුවන් සතුව තිබී ව්‍යාජ ලෙස සැකසූ PCR වාර්තා 17ක්, ජංගම දුරකථන 5ක් සහ පරිගණකයක් සොයාගෙන තිබෙනවා.

 

විදේශගතවන පුද්ගලයින් සඳහා ඔවුන් මෙලෙස ව්‍යාජ PCR වාර්තා සකස් කර දී තිබෙනවා.

 

අත්අඩංගුවටපත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 31 වියෙහි පසු වන බවයි වාර්තා වන්නේ

views

822 Views

Comments

arrow-up