DEC
18
උදුවප් පුර පසළොස්වක පෝය අදයි

උදුවප්පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
බෞද්ධ ඉතිහාසයට අනුව උදුවප්පුර පසලොස්වක පෙහො දිනය ශ්‍රී ලාංකික බෞද්ධයින්ට අතිශය වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙයි.
දේවානම් පියතිස්ස මහරජුගේ ආරාධනයට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහ බෝධියේ දකුණු ශාකාව මෙරට වැඩම කර ඇත්තේ අද වැනි පෙහොය දිනකයි.
මෙරට මෙහෙණි සස්න ආරම්භවිම ද උදුවප් පොහොය දිනක සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.
830 Views
Comments