DEC
11
නාරම්පොල ගමකට බෙදූ කිලෝ 48ක හිඟුරලය - යොදා ඇත්තේ කාබනික පොහොර පමණයි

දොම්පේ, දෙකටන, නාරම්පොල ග්‍රාමයේ ගොම සහ කොම්පෝස්ට් පොහොර පමණක් භාවිතා කරමින් රට හිඟුරල වගාවක යෙදුණු දයානන්ද පෙරේරා නැමැති ගොවි මහතාට කිලෝ 48 කින් යුත් අලයක් හමුවී තිබේ.
ඔහු එම අලය කිලෝවක ප්‍රමාණයට කොටස් කර ගම්වාසීන්ට බෙදා දී ඇත.
එය කාබනික පෙහොර යොදා සකස්කර තිබීම විශේෂත්වයකි.
748 Views
Comments