DEC
04
අද කාලගුණය

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල මිලිමීටර් 75ට වැඩි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැක.
බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
679 Views
Comments