උදාර අරමුණ දියවී යෑම ගැන අඬන්න තරම් දුක හිතෙනවා - අතුරලියේ රතන හිමි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

උදාර අරමුණ දියවී යෑම ගැන අඬන්න තරම් දුක හිතෙනවා - අතුරලියේ රතන හිමි

උදාර අරමුණ දියවී යෑම ගැන අඬන්න තරම් දුක හිතෙනවා - අතුරලියේ රතන හිමි

කාබනික වැඩපිළිවෙළ පිළිබඳ උදාර අරමුණ  දියවී යෑම ගැන අඬන්න තරම් දුක හිතෙන බව අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවසූහ.

 

 

අරමුණ උදාර වුණත් වැරදි තීරණ ගතහොත්  එම අරමුණ ඛේදවාචකයකින් අවසන් විය හැකි බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

 

 

රතන හිමියන් මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා  අවස්ථාවේ විවාදයේදීය.

views

720 Views

Comments

arrow-up