කොළඹ තවත් පිපිරීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

කොළඹ තවත් පිපිරීමක්

කොළඹ තවත් පිපිරීමක්

කොළඹ රීඩ් මාවතේ ගොඩනැඟිල්ලක අද අළුයම පිපිරීමක් සිදුව තිබෙනවා.

 

මෙම පිපිරීම සිදුව ඇත්තේ පැරැණි තුරඟ තරග පිටියේ පහළ ප්‍රේක්ෂකාගාරය, ජාත්‍යන්තර ආහාර සැකසුම් සමාගමකට අයත් හෝටල් පරිශ්‍රයක් තුළයි.

 

ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවයි වාර්තා වන්නේ.

 

මෙම ගින්න හේතුවෙන් මියගිය හෝ තුවාල ලද පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැත.

views

870 Views

Comments

arrow-up