කොළඹ ඇති වූ හදිසි පිපිරීමේ ඔබ නොදුටු දර්ශන (PHOTOS/VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

කොළඹ ඇති වූ හදිසි පිපිරීමේ ඔබ නොදුටු දර්ශන (PHOTOS/VIDEO)

කොළඹ ඇති වූ හදිසි පිපිරීමේ ඔබ නොදුටු දර්ශන (PHOTOS/VIDEO)

කොළඹ රීඩ් මාවත පැරණි තුරඟ තරග පිටියේ ප්‍රේක්ෂකාගාරයේ පහත මාලයේ පිහිටි ජාත්‍යන්තර ආහාර සැකසුම් සමාගමක හෝටලයක සිදු වූ පිපිරීමට අදාළ වීඩියෝ දර්ශන හා ජායාරූප අප වෙත ලැබී තිබෙනවා.

 

  මෙම පිපිරීම ගෑස් කාන්දුවකින් සිදු වූ බව මූලික පරීක්ෂණ වලදී හෙළිව තිබෙනවා.

 

 කෙසේ නමුත් මින් කිසිවෙකුටත් හානියක් නොමැති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

 

views

1147 Views

Comments

arrow-up