NOV
13
බස්නාහිර පළාතම උඩුයටිකුරු කළ විශේෂ මෙහෙයුමෙන් 628 දෙනෙක් අත්අඩංගුවට

දූෂණ මර්දනය කිරීමේ අරමුණෙනි ඊයෙ සවස 4 සිට රාත්‍රී 8 දක්වා බස්නාහිර පළාත් ඉලක්ක කරගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම විශේෂ මෙහෙයුම හරහා සැකකරුවන් සහ වරෙන්තුකරුවන් 628 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වූ බවයි පොලීසිය සඳහන් කරන්නේ.
ඔවුන් පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු අදාළ පොලිස් ස්ථාන වලින් සිදු කරනු ඇති.
894 Views
Comments