සදුදා ඇරඹෙන පාසල් වල අධ්‍යයන කටයුතු සිදුවන්නේ මෙහෙමයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

සදුදා ඇරඹෙන පාසල් වල අධ්‍යයන කටයුතු සිදුවන්නේ මෙහෙමයි

සදුදා ඇරඹෙන පාසල් වල අධ්‍යයන කටයුතු සිදුවන්නේ මෙහෙමයි

කොවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමග වසා දැමුණු පාසල් විවෘත කිරීමේ දෙවන අදියර එළඹෙන සදුදා සිට ආරම්භ වීමට නියමිතයි.

 

ඒ අනුව සදුදා සිට 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ආරම්භ කරනු ඇත.

 

6 - 9 ශ්‍රේණි මේ වන තෙක් ආරම්භ වී නොමැති අතර ඒවාද ඉදිරියේදී ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටිනවා.

 

අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීම පිළිබඳව මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

views

832 Views

Comments

arrow-up