සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට පාසල් විවෘත වේ - උපකාරක පන්ති සඳහාත් අවස්ථාව
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට පාසල් විවෘත වේ - උපකාරක පන්ති සඳහාත් අවස්ථාව

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට පාසල් විවෘත වේ - උපකාරක පන්ති සඳහාත් අවස්ථාව

දිවයිනේ සියලුම පාසල් වල  10,11,12,13 ශ්‍රේණි වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටුව නිර්දේශ නිකුත් කර තිබේ.

 

එළඹෙන නොවැම්බර් 8 වනදා සිට මෙම පන්ති යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

මීට අමතරව මෙවර(2021) සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ පෙළ විභාගයන්ට පෙනී සිටින දරුවන් සඳහා පමණක් ගොඩනැගිල්ලේ ධාරිතාවෙන් 50% ක් වන සේ උපකාරක පංති නොවැම්බර් 16 වැනිදා සිට ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.

 

 

 

 

 

views

1723 Views

Comments

arrow-up