පුඩින් කෑ හමුදා සෙබළුන් 16ක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

පුඩින් කෑ හමුදා සෙබළුන් 16ක් රෝහලට

පුඩින් කෑ හමුදා සෙබළුන් 16ක් රෝහලට

මඩකලපුව, වාකරේ 233වන බලසේනා මූලස්ථානයේ සෙබළුන් 16 දෙනෙකු ආහාර විෂ වීමකින් මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි හමුදාව පවසයි.

 

මෙම පිරිසගෙන් 15 දෙනෙකු මේ වන විටත් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව  රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 

පුඩිං වර්ගයක් කෑමට ගැනීමෙන් අනතුරුව සෙබලුන් පිරිසක් මෙලෙස රෝගාතුරවී ඇති අතර, ඉන් 16 දෙනකු රෝහල් ගතකල බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

 

රෝහල්ගත වී සිටින අයවලුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් හමුදා ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

views

742 Views

Comments

arrow-up