අධික බඩු මිල ආදිවාසී ගම්මානයටත් දැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

අධික බඩු මිල ආදිවාසී ගම්මානයටත් දැනේ

අධික බඩු මිල ආදිවාසී ගම්මානයටත් දැනේ

මේ වන විට රට තුළ සිදුවන භාණ්ඩ මිල ඉහළ යාමට රජය විසින් හැකි ඉක්මනින් විසඳුම් ලබාදිය යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසනවා.

 

අද දබානෙ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

 

මෙම ආර්ථික අර්බුදය හේතුවෙන්  ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද ඔහු පෙන්වා දුන්නා.

views

602 Views

Comments

arrow-up