අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.
\
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ, උතුරු සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 50 දක්වා සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
729 Views
Comments