OCT
03
රට අනාථයි - විපක්ෂ නායක සජිත්

ආණ්ඩුව ජන සමාජයම කෘත්‍රිම ව්‍යසනයකට ලක් කර ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
“විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 20ක් වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තොගයක් අද බුත්තල ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ය.
එන්නත ගෙනඒම පරක්කු කිරීමේ ඵලවිපාක ලෙස දහස් ගණනක් ජීවිත අහිමිවූ බවත් පසුව ගෙනා එන්නත් ලබා දීම සඳහා ද නිසි ක්‍රමවේදයක් නොතිබූ බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේ ය.
703 Views
Comments