SEP
26
පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නිලාවෙිලි ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත .
පොලිසිය සහ නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරු සන්තකයේ තිබී වෝටර් ජෙල් නම් පුපුරණ කරල් 27ක් විදුලි නොවන ඩෙටනේටර් 500ක් සොයා ගෙන ඇත.
නිලාවේලි පොලිසිය මගින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.
776 Views
Comments