SEP
19
ජනපති නිව්යෝක් නුවරට ලඟා වෙයි

එක්සත් ජාතීන්ගේ 76 මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනපති ගෝඨාභය රාජපකෂ නිව්යෝක් නුවරට ලඟා වී අැත.
එරට වෙලාවෙන් 18 වනදා ප.ව 2.30ට නිව්යෝක් නුවර ජොන්.එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපොලට ලඟා වූ ජනාධිපතිවරයා සහ දූත පිරිස එක්සත් ජාතින්ගේ සංගමයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් විසින් පිළිගෙන ඇත.
793 Views
Comments