SEP
12
ඇදිරි නීති නොතකා මහ මඟ සැරිසැරූ 669ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ මෙරට නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 669 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මේ වනවිට මෙරට නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 69,957කි.
788 Views
Comments