වසර 99ක බදු සඳහා කොළඹ දැවැන්ත ඉඩම් වෙන්දේසියක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

වසර 99ක බදු සඳහා කොළඹ දැවැන්ත ඉඩම් වෙන්දේසියක්

වසර 99ක බදු සඳහා කොළඹ දැවැන්ත ඉඩම් වෙන්දේසියක්

නාගරික සංවර්ධන අධිකාරිය (යූඩීඒ) ආයෝජන ව්‍යාපෘති සඳහා වසර 99 ක බදු පදනම මත ශ්‍රී ලංකාවේ අතිරේක ඉඩම් කට්ටි 30 ක් වෙන් කර ඇති බව වාර්තා වේ.

 


යූඩීඒ දේපල හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී. ප්‍රියශාන්ත පැවසුවේ යූ.ඩී.ඒ ආයෝඡන ව්‍යාපෘති සඳහා එවැනි ඉඩම් කට්ටි හතක් ප්‍රචාරය කර ඇති බවයි.

 


කෙසේ වෙතත් යූ.ඩී.ඒ හි වැඩබලන නිශ්චල දේපල හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මෙම දේපල සංවර්ධන ආයතනයක් වන සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් හි සහභාගීත්වයෙන් තොරව මෙම ආයෝඡන ව්‍යාපෘති සිදු කරන බවයි.

views

694 Views

Comments

arrow-up