ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දින 12 ක යුද අභ්‍යාසයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දින 12 ක යුද අභ්‍යාසයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දින 12 ක යුද අභ්‍යාසයක්

ත්‍රස්ත විරෝධී සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳුදා සිට දින 12 ක කෙටි හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට නියමිතය.

 


අටවන මිත්‍ර ශක්ති අභ්‍යාසය ඔක්තෝම්බර් 4 සිට 15 දක්වා අම්පාර සටන් පුහුණු පාසලේදී පැවැත්වෙන බව ආරක්ෂක අමාත්‍යාංශය සෙනසුරාදා පැවසීය.

 


මෙම යුධ අභ්‍යාස මගින් ඉන්දු - ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

views

720 Views

Comments

arrow-up