OCT
16
පකිස්ථානයෙන් ගෙන්වූ හාල් කන්ටේනර් 40ක් භාවිතයට නුසුදුසයි

පෞද්ගලික ආනයනකරුවකු විසින් මෙරටට ගෙන්වන ලද සහල් තොගයක් සෞඛ්‍ය අංශ විසින් පරික්ෂා කිරීමේදී ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වී ඇත.
බාස්මතී සහල් අඩංගු කන්ටේනර් 40ක් මෙලෙස පරීක්ෂා කර ඇති අතර ඒවා තුළ කෘමි සතුන් ද බොහෝ ලෙස සිට ඇත.
මෙම කන්ටේනර් 40න් 9ක් වත්තල ප්‍රදේශයේ ගබඩාවක් වෙත රැගෙන ගොස් සඟවා තබා ඇති අතර සෞඛ්‍ය අංශ විසින් එම ගබඩාවටද සීල් තබා තිබෙනවා.
1523 Views
Comments