OCT
16
ගොවීන්ට අවශ්‍ය දියර පොහොර අඟහරුවාදා මෙරටට

මෙරට කාබනික ගොවිතැන සඳහා අවශ්‍ය නැනෝ නයිට්‍රජන් ප්‍රභවයක් සහිත විශේෂ දියර පොහොර ලීටර මිලියන 2.2ක් ඉදිරි දින කිහිපය තුළ මෙරට ලැබීමට නියමිතව තිබෙනවා.
එම පොහොර තොගයේ පළමු කොටස ඉන්දියාවේ සිට ලබන අඟහරුවාදා වන විට මෙරටට ළඟා වනු ඇති.
මෙලෙස ලැබෙන පොහොර හැකි ඉක්මනින් ගොවි ජනතාවට බෙදාහැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානමින් සිටිනවා.
675 Views
Comments