මෙරටින් තවත් කොවිඩ් මරණ 19ක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

මෙරටින් තවත් කොවිඩ් මරණ 19ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 19ක්

මෙරටින් වාර්තා වූ තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

 

ඊයේ (22) එම මරණ සිදුව තිබෙන අතර ඒත් සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,593ක් දක්වා ඉහල ගොස් ඇත.

 

ඊයේ සිදුවූ මරණ අතරට කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු අයත්වේ.

views

718 Views

Comments

arrow-up