NOV
06
සතොසේ අමුතු නීතිය ගැන බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රකාශයක්

දිවයින පුරා සතොස අලෙවිසල් මගින් සහල් සහ සීනි මිලදී ගන්නා පුද්ගලයින්ට ඒවා සමග තවත් භාණ්ඩ මිලදී ගත යුතු බවට පණවා තිබූ කොන්දේසිය අද සිටි ඉවත් කර තිබෙනවා.
මීට පෙර එලෙස සතොස අලෙවිසල් වලින් සීනි සහ සහල් මිලදී ගන්නා පුද්ගලයින්ට භාණ්ඩ පහක් මිලදී ගැනීම අනිවාර්ය කර තිබුණා.
මෙලෙස භාණ්ඩ මිලදී ගැනීම සඳහා කොන්දේසි ඉදිරිපත් කිරීම නීති විරෝධී බවයි නීතිඥයින් පෙන්වා දී ඇත්තේ.
646 Views
Comments