මධ්‍යම අධිවේගයේ තවත් කොටසක් විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

මධ්‍යම අධිවේගයේ තවත් කොටසක් විවෘත කෙරේ

මධ්‍යම අධිවේගයේ තවත් කොටසක් විවෘත කෙරේ

මධ්‍යම අධිවේගී මාර්ගයට අයත් කුරුණෑගල සිට මීරිගම දක්වා වූ කොටස එළඹෙන 28 වන දා විවෘත කිරීමට නියමිතයි.

 

හුවමාරු මධ්‍යස්ථාන පහකින් සමන්විත මෙම කොටස ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

views

853 Views

Comments

arrow-up