සපුගස්කන්දේ නිවාඩුව ඉවර කරන්න බොර තෙල් නැව් දෙකක් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

සපුගස්කන්දේ නිවාඩුව ඉවර කරන්න බොර තෙල් නැව් දෙකක් දිවයිනට

සපුගස්කන්දේ නිවාඩුව ඉවර කරන්න බොර තෙල් නැව් දෙකක් දිවයිනට

බොරතෙල් රැගත් නෞකාවන් දෙකක් එළඹෙන මාසයේ දී මෙරටට ළඟා වීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

 

ඒවායින් පළමු නැව දෙසැම්බර් 10 මෙරටට ළඟා වීමට නියමිතයි.

 

අනෙක් නැව දෙසැම්බර් අවසානයේද තවත් නැවක් ජනවාරියේද පැමිණීමට නියමිතය.

views

764 Views

Comments

arrow-up