තවත් මාරාන්තික වෛරසයක් බස්නාහිර හොල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

තවත් මාරාන්තික වෛරසයක් බස්නාහිර හොල්ලයි

තවත් මාරාන්තික වෛරසයක් බස්නාහිර හොල්ලයි

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු උණ රෝගීන් 15,874 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

 

 

ඒ අනුව බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 47.4%කි.

 

 

එමෙන්ම පසුගිය වසරේද මෙරටින් ඩෙංගු රෝගීන් 31,162කු වාර්තා වුණා.පවතින වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැඩිවිය හැකි බැවින් නිවාස අවට පරිශ්‍රයන් මදුරුවන් බෝවිය නොහැකි ලෙස පිරිසිඳුව තබාගන්නා ලෙසයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

views

975 Views

Comments

arrow-up