තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු උයන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු උයන්

තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු උයන්

රට පුරා ඇති තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම් කර ඇති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය. 

 

ගම්පහ, නුවරඑළිය, ගාල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක මූලික කරගෙන මෙම වැඩටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඒ මහතා පැවසීය.

 

 මේ සම්බන්යෙන් වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා සමඟද සාකච්ඡා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. 

 

වනාන්තරවල ඇති ශ්‍රී ලංකාවට නොගැලපෙන සහ පරිසරයට හානිකර ශාක ඉවත්කිරීමේ වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක කර අතර ඒ යටතේම තෝරාගත් වනාන්තර කිහිපයක ඔසු උයන් පිහිටුවීමට සැලසුම් කළ බවත් ඔහු පවසා සිටියේය.

views

769 Views

Comments

arrow-up