ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යන හැටි අධිකරණ ඇමති පහදයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යන හැටි අධිකරණ ඇමති පහදයි

ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යන හැටි අධිකරණ ඇමති පහදයි

නීතියේ ආධිපත්‍යය ස්ථාපිත නොකර, වලංගු ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට නොහැකි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.
 

මාතර අධිකරණ සංකීර්ණයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
 

මේ එම අවස්ථාවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද එක්ව සිටියා.

views

738 Views

Comments

arrow-up