NOV
13
දින දින ඉහල යන කොවිඩ් අවධානම

මෙරටින් ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් 723 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 548,784 දක්වා ඉහළ ගියා.
එමෙන්ම මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 13,950 දක්වා ඉහළ ගියේ කොරෝනා මරණ 23ක් ඊයේ වාර්තාවීමත් සමගයි.
මේ වන විට මෙරටින් ආසාධිතයින් සහ කොවිඩ් මරණ වැඩිවීමක් පෙන්නුම් කරන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
742 Views
Comments