මංගල ගිය මඟ යන ගම්මන්පිල

ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ මට්ටමක පවතින මේ අවස්ථාවේ මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සුදුසුම ක්‍රමවේදය වන්නේ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඊයේ (26) පෙරවරුවේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමට නොවැම්බර් 23 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ ප්‍රකාශ කළේය.
654 Views
Comments