ඔමික්‍රෝන් වැනි නව කොවිඩ් මාදිලියක්..!
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

ඔමික්‍රෝන් වැනි නව කොවිඩ් මාදිලියක්..!

ඔමික්‍රෝන් වැනි නව කොවිඩ් මාදිලියක්..!

ඔමික්‍රෝන් නම් නව කොරෝනා ප්‍රභේදයේ තවත් මාදිලියක් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබේ.

 

 

දකුණු අප්‍රිකාවේ සිට පැමිණි සංචාරකයෙකුගෙන් මෙම නව කොවිඩ් විකෘතිය හඳුනාගෙන ඇත.

 

 

සාමාන්‍ය කොවිඩ් පරීක්ෂාවකින් එම මාදිළිය හඳුනාගැනීමට හැකිනොවූ බවයි ඔස්ට්‍රේලියානු වාර්තා පෙන්වා දෙයි.

views

695 Views

Comments

arrow-up