ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව විශාල පිරිසක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව විශාල පිරිසක් අත්අඩංගුවට

ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව විශාල පිරිසක් අත්අඩංගුවට

පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.  

 

 

සැකකරුවන් 100 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

 

පාකිස්තානයේ සියල්කෝට් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය පාකිස්තානයට ලැජ්ජා සහගත කරුණක් වන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

views

791 Views

Comments

arrow-up