NOV
27
10,000ක් ඉල්ලා අධ්‍යාපන සමුපකාර සේවකයින් වර්ජනයක

රුපියල් 10,000ක මාසික දීමනාවක් ලබා ගැනීම සහ තවත් ඉල්ලීම් හයක් මුල්කරගනිමින් අධ්‍යාපන පොදු සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 4ක් ආරම්භ කළ වැඩ වර්ජනය අද 11 වන දිනටත් ක්‍රියාත්මකයි.
මෙම ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද විෂය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවත්වීමට නියමිත බව වර්ජනය නිරත සංගමයේ සභාපති නන්දන හේවගේ මහතා සඳහන් කරනවා.
893 Views
Comments