කුලී ත්‍රීරෝද රථ සඳහා මීටරය අනිවාර්ය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

කුලී ත්‍රීරෝද රථ සඳහා මීටරය අනිවාර්ය කෙරේ

කුලී ත්‍රීරෝද රථ සඳහා මීටරය අනිවාර්ය කෙරේ

මගී ප්‍රවාහනයේ නිරතවන සියලුම ත්‍රීරෝද සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය කර තිබෙනවා.

 

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

views

976 Views

Comments

arrow-up