NOV
13
ඉන්ධන හිඟයක් නෑ - ගම්මන්පිල සහතික වෙයි

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
එමෙන්ම ඉන්ධන මිල ඉහළ දැමේ නම් එය සිදුවන්නේ මුදල් අමාත්‍යාංශය හරහා බව අමාත්‍යවරයා කියා සිටියා.
ඔහු මේ බව කියා සිටියේ මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.
852 Views
Comments