කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්

කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්

පසුගිය දින කිහිපය තුළ මෙරටින් වාර්තාවන කොවිඩ් රෝගීන් ප්‍රමාණය 5% කින් පමණ ඉහල ගොස් තිබේ.

 

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 617 කි.

 

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,44,630 ක් දක්වා ඉහළ ගොස් ඇත.

views

690 Views

Comments

arrow-up