OCT
31
අලි වැටේ අලි හොරය කෝපා අල්ලයි

නැගෙනහිර පළාත් අලි වැටට සම්බන්ධ රුපියල් මිලියන 1.5ක් පමණ වටිනා විදුලි උපකරණ 2020 වසරේදී සොරකම් කර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) අලුත්ම වාර්තාවේ සඳහන්වේ.
කෙසේ වෙතත් රටේ අලි මිනිස් ගැටුම අඩුවක්ව නැතැයිද එම කමිටුව කළ විමර්ශනවලදී පෙනී ගොස් තිබේ.
2020 දෙසැම්බර් 31වැනිදා වනවිට අලි වැටෙහි දිග කිලෝමීටර් 4.756ක් වුවද ඇතැම් ඒවා අක්‍රීය තත්වයේ පවතින බව එම කමිටුව පවසයි.
819 Views
Comments