OCT
24
සීනි පාලන මිලත් ඉවතට?

සීනි කිලෝවක් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල බොහෝ දුරට ඉවත් කිරීමට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙලෙස පණවා ඇති පාලන මිල ඉවත් කරන ලෙස සීනි ආනයනකරුවන් 10 දෙනෙකු විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් පවසා ඇත්තේ දැනට පනවා ඇති රු.116ක පාලන මිලට යටත්ව සීනි අලෙවි කළ නොහැකි බවයි.
සීනි කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 122ක් වුවද මේ වන විට දිවයින පුරා රුපියල් 150, රු.160 යන මිලට ද සීනි අලෙවි කරනවා.
620 Views
Comments