ආන්ඩුවේ පක්ෂ අද විශේෂ සාකච්ඡාවක
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

ආන්ඩුවේ පක්ෂ අද විශේෂ සාකච්ඡාවක

ආන්ඩුවේ පක්ෂ අද විශේෂ සාකච්ඡාවක

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ වල විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි.

 

මෙම රැස්වීම ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පස්වරු 6 ට ආරම්භ වීමට සැලසුම් කර තිබේ.

 

මෙහි දී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ඇතුළු කරුණු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

මීට අමතරව යුගදනව් බලාගාරයේ කොටස් හුවමාරු ඇතුළු කරුණු කිහිපයක් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් ඊයෙ වෙනම හමුවීමක් පවත්වා තිබුනා.

views

657 Views

Comments

arrow-up