OCT
24
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අනතුරු ඇඟවීමක්

සමහර පුද්ගලයින් ආගමික සහ සංචාරක ස්ථානවලට ගොස් තිබුණේ මුඛ ආවරණයක්වත් නැතිව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මෙය ඉතාම අවදානම් තත්ත්වයක් බවත් පැවසූ ඔහු මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ඉදිරියේදී විශාල අවදානමක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.
කොවිඩ් වසංගත තත්ත්වය යම් ආකාරයකට පාලනය වී තිබෙන්නේ ජනතාව සෞඛ්‍යය නීති දිගටම පිළිපැදිය යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.
805 Views
Comments