OCT
17
ගුරු - විදුහල්පතිවරු පිරිසක් 21 වැඩ ඇරඹීමට සූදානමින්

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, වැඩබලන විදුහල්පතිවරුන්ගේ සංගමය සහ අධිසේවා විදුහල්පති එකමුතුවේ නියෝජිතයින් අද අනුරාධපුරයේදී එස්.එම් චන්ද්‍රෙස්න අමාත්‍යවරයා හමුවී තිබුණි.
එහිදී ඔවුන් සඳහන් කළේ ලබන 21 වැනිදා පාසල් ගොස් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට තම පිරිස සූදානම් බවය.
758 Views
Comments